
අපේ සමහර අයට තියෙන පොඩි ප්‍රශ්නයක් තමයි සිංහල පෙන්නනවා වුනාට ලියන්න බෑ.අපේ ගූගල් අයියලා දීලා ඒකට තියෙනවා හොද විසදුමක්. ඒ තමයි Sinhala ime එක. ඒක දාගත්තාම අපිට සිංග්ලිෂ් වලින් ලියන්න පුළුවන්. ඒත් සමහරු දාගෙන ඉන්න යුනිකොඩ් පැක් වලින් සිංග්ලිෂ් ලියන්න දෙන්නේ නෑඑහෙම වෙලාවට පාවිච්චි වෙන්නේ විජේසේකර යතුරු පුවරුව හරි කැන්ඩි නිව් හරි තමා
විජේසේකර යතුරු පුවරුවේ යතුරු පිහිටලා තියෙන්නෙ මෙහෙමයි
මේකෙන් ටයිප් කරන්න සිංහල ෆොන්ට් වුවමනා වෙන්නෙ නෑ..ඒත් සිංහල ෆොන්ට් ඕන අය මෙතනින් ගන්න
හරි එහෙමනම් මම කැපුනා නැවතත් වටින කියන පෝස්ට් එකකින් හමුවන තුරු. පුළුවන් නම් වෙලාවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා යන්න





0 අදහස් උදහස්:
Post a Comment