ඔන්න මම හිතුවා වෛරස් ගාඩ් හොය හොය ඇවිදින අයට පොඩි උදව්වක් කරන්න. අපි ඉතින් කවදද සල්ලි දීලා වෛරස් ගාඩ් ගත්තේ. මමත් දන්න කාලේ ඉදන් පාවිච්චි කලේ බිට්ඩිෆෙන්ඩර් වෛරස් ගාඩ් එක. ඒත් ඒකෙ 2012 සංස්කරණයේ ලෙඩ ගොඩක් තිබුන නිසා වෙන එකකට මාරු වෙන්න හිතුවා.
වැඩි කතා ඕනෙ නෑ.මෙතනින් ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකුරිටි එක බාගන්න පුළුවන්.
පොඩි පරහකට හිටින්නේ ඕක දවස් 30න් එක්ස්පයර් වෙනවා.
දැන් මොකද කරන්නේ?
හිතුවේ ඔයාලටම හොයාගන්න වෙයි කියලා නේ
නෑ නෑ මෙන්න ඒකට විසදුම
මෙතන තියෙනවා ඒකට හරියන ලයිසන් ෆයිල්ස්
තියෙන්නේ ZIP ෆයිල් එකක් හැටියට. ඒක නිසා Extract කරගන්න
ඊට පස්සේ ඇවාස්ට් ඒකේ වම් අත පැත්තේ තියෙන Maintenance කියන ටැබ් ඒකේ Subscriptions ටැබ් එකට යන්න. ඒකේ තියෙනවා Insert license File බට්න් එකක් ඒක ක්ලික් කරලා එන වින්ඩෝ එකෙන් බ්‍රවුස් කරලා ලයිසන් එකක් සිලෙක්ට් කරලා දෙන්න
මෙන්න ස්ක්‍රීන්ෂොට් එක
ඉතින් මේක වැඩක් වුනානම් මෙව්වා එකක් දාලා යන්න හොදේ





0 අදහස් උදහස්:
Post a Comment